IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ආසියාවේ වැඩිම වීසා ගාස්තුව ශ්‍රී ලංකාවේ

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව ආසියාවේ වැඩිම වීසා ගාස්තු අය කරන රට බවට පත්ව ඇතැයි මෙරට සංචාරක සේවා සපයන ආයතන පවසයි.

ඩොලර් 52 ක්ව පැවැති මෙරට ඔන්ලයින් වීසා ගාස්තුව ඩොලර් 75 ක් දක්වා වැඩි කර එයට ඩොලර් 18.5 සේවා ගාස්තුවක් සහ ඩොලර් 7.27 ක පහසුකම් ගාස්තුවක් ද අය කරන බවත් ඒ හේතුවෙන් මෙරට සම්පූර්ණ වීසා ගාස්තුව ඩොලර් 100.77 දක්වා ඉහළ ගොස් ඇති බවත් එම ආයතන වැඩි දුරටත් සඳහන් කරයි.



අදහස් (12)

ආසියාවේ වැඩිම වීසා ගාස්තුව ශ්‍රී ලංකාවේ

Rata Perata Sunday, 05 May 2024 12:48 PM

දේශපාලුවන්ට , නිලධාරීන්ට දෙන්න ඕන කප්පම් එක්ක ගාන වැඩි වෙනවා

:       0       0

Prabha Sunday, 05 May 2024 01:12 PM

අන්න එහෙමයි අපි සංචාරක කර්මාන්තය දියුණු කරන්නේ.

:       7       60

ලුම්බිණි Sunday, 05 May 2024 01:23 PM

අපි පෙරදිග මුතු ඇටය නේ. ඒකයි වීසා ගාස්තු වැඩි.

:       4       50

පිනා Sunday, 05 May 2024 02:23 PM

යන යකා කොරහත් බිඳගෙන යන්න හදන්නේ.

:       2       45

අමල් Sunday, 05 May 2024 02:39 PM

යුක්තියා කැබිනට් එකට එන්න කලින් ලෝකෙටම පොලුතිබ්බ කම්බා හොරෙක්...! මෙයා මේ ඉන්න ටිකේ, ගාන කපාගෙන කොරහත් බිඳගෙන යන්න හදන හොරෙක්. මෙයාගේ තාත්තා ගේට්වේ එක හැදුවේ, රජයේ සේවක විදුහල්පති පඩියෙන්ම කියලද හිතන්නේ...?

:       0       1

Saman Sunday, 05 May 2024 03:30 PM

වීසා එක දෙන්නත් ඉන්දියන්කාරයොන්ට දෙන්න ලැජ්ජා නැද්ද?

:       3       48

ravin Sunday, 05 May 2024 04:15 PM

වීසා ගාස්තු වැඩි වුණාම විදේශිකයෝ එන එක අඩු වුණානම මට මොකො?

:       0       1

කම්බ හොරා Sunday, 05 May 2024 04:36 PM

කාබනික පොහොර භාවිතයට ගත් ක්ෂණික තීරණය, ව්‍යාජ අත්‍යාවශ්‍ය ඖෂධ ඇනවුම් වගේ ගත්තු තවත් සුපිරි සාමූහික කැබිනට් තීරණයක් .

:       2       43

ජයනාත් Sunday, 05 May 2024 05:38 PM

ලංකාව ට සංචාරකයන් එවනවද නැත්ද එවන්නේ කවුද කියල තීරණය කරන්නේ ඉන්දියාව .

:       0       1

Rohana Sunday, 05 May 2024 07:36 PM

දැනගන්න ඇති ආකාරයට රනිල්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට VFS Global ආයතනය රු කෝටි 10 ක් දෙනවලු. ඒකට සැලකීමක් ලෙස වීසා කොන්ත්‍රාත්තුව VFS වලට දුන්නලු.

:       0       1

නිමල් Sunday, 05 May 2024 09:23 PM

අර පිනට පහල වූ අටවන ජනපති තැපැල් කන්තෝරු ටික විකුණලා හෝටල් ගහන්න හදන්නෙ මේ ටික කරන්නද?

:       1       1

අරවින්ද මොනරවිල Monday, 06 May 2024 12:02 PM

ඉතිරි මාස පහට හම්බකර ගත්තු දෙයක් තමයි කියලා ආණ්ඩුවේ මැති ඇමැති කල්ලිය දැන් තේරුම් අරගෙන ඉන්නේ...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 442 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 247 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site