IMG-LOGO

ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 197 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

ඊයේ (10) රාත්‍රී සිදුකළ පරීක්ෂණ වලදී කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේය.

මේ වනවිට පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් ඇති අතර 54 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

 



අදහස් (2)

ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට

රවින් Saturday, 11 April 2020 04:30 AM

අපේ මෙරටට දැයට හිතැති සෞඛ්‍ය අංශයන් ගෙනගිය වැඩපිළිවෙලට කළු තීන්ත ගෑමට දේශපාලුවෝ සැරසෙන හැඩයි. පහුගිය දවස්වල පිස්සන්ගේ හමුවක් තිබුනාලු නේද? ඔය රෝග නිවාරණයන්ට පනවා තිබු නීති රීති එක එක ලිහිල් කරනවා. දේශපාලුවන්ට අවශ්‍ය පොදු ජනයාගේ රීරි මාංශ වල රස බැලීමට මිස ඔවුනට යහපත් සෞඛ්‍ය සම්පන්න දිවියක් ගෙනයාමට ඉඩ සැලසීම නොවේ. කොහොම උනත් ඔය කාලකන්නි ටික කරන කියන දේවල් ගැන පොදු ජනයා මීටවඩා සැලකිල්ලෙන් බැලුවොත් නම් හොඳයි.

:       1       117

Sama Saturday, 11 April 2020 10:11 AM

එක පිස්සෙක් බෙහෙත් ගන්න කිව්වා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site