(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතයින් තව 1,231 ක් අද (20) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 636,837ක් දක්වා ඉහළ ගොස් තිබේ.