(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අලුතින් පත් කෙරෙන ආංශික අධික්ෂණ අධීක්ෂණ කාරක සභා 17 සඳහා තේරීම් කාරක සභාව විසින් පත් කරනු ලැබ ඇති මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛන නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (22) ඉදිරිපත් කරනු ලැබීය.
ඔහු මෙම ලේඛන සභාගත කළේ සභාවේ කටයුතු ආරම්භයේදී ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමිනි.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 3හි විධිවිධාන අනුව සහ 2022 දෙසැම්බර් මස 21 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව මෙම ආංශික අධීක්ෂණ කාරක සභා පත් කරන බවද නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd