
(අංජුල මහික වීරරත්න)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් මෙන්ම රැකියාව සහ වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලමින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ අයැදුම්පත් තුනක් ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම්,අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපති සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති වෙතින් ආශු මාරසිංහ මහතා අදාල තොරතුරු ඉල්ලා ඇත.
2024 මහ මැතිවරණය මත තේරී පත්වූ මන්ත්‍රීවරු 225 දෙනා ලබා දී ඇති අධ්‍යාපන සුදුසුකම් රැකියාව හා වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදෙන ලෙස ආශු මාරසිංහ මහතා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉදිරිපත් කරන ලද අයැදුම් පත්‍රයේ සඳහන් සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම ලේඛන දෙන්න ඕන මේ මහත්තයට. මතක ඇතිව ඇතිකරන සුනඛයන්ගේ විස්තරත් අමුණන්න.
මේ කරපු වැඩේ නං හොදයි .
ඒ වුණාට ඩොගි ස්ටයිල් සුදුසුකම් තියෙන කව්රුත් නැතිව ඇති.
ඔන්න මං "රටේ ජනතාවගේ, හුදී පහන් සංවේගය තකා" 225 හේම විස්තර ටික ඉල්ලුවා. දැනට මේක තමයි අපිට තියෙන එකම ප්‍රශ්නේ...
ඒක හොඳ අදහසක්... මාලිමාවේ නූගත් සෙට් එක තමයි අනුන්ගේ විභාග සුදුසුකම් හොයන්න ගිහින් කෙළවා ගත්තේ...!
මොකෝ ආයේ පරණ පුරුදු විදිහට පින් පඩියි, දීමනායි, යාන වාහනයි... සැප කෑම බීම තියන වැඩක් සෙට් කරගන්නවත්ද? හැබැයි මේ පාර වේයෝ කාපු පෝෂෙ නම් නැහැ හොඳේ...!
මෙයා අර සුනඛයාට පුරුදු කරලා තිබ්බ අසික්කිත පාහර වැඩේ දැකලා මේ මිනිහා මොන තිරිසනෙක්ද කියලා හිතුණා. නොදකින් විතරක් අසමජ්ජාතියා.
සුනඛයින්ගේද?
ඉස්සර නම් හිටිය බොහෝ දෙනෙක් එතනෝල් කාරයෝ, කුඩ්ඩෝ දෙන්නෙක් (මීගමුව ලංසා සහ පයාගල රත්තරන්), අච්චු ලබන කප්පම් කාරයෙක්, දඩුවම් ලද මිනීමරුවෙක්, කෝච්චියේ මාල හොරෙක්, මහ බැංකුව මහ දවල් කඩපු බැංකු හොරෙක්, සුනාමි ආධාර හොරා ගත්තු කෙනෙක්, මිග් යානා, සීනි හොරා කාපු මිනී මරුවෙක්, රටම හොරාකාපු මයිනෝ සෙට් එකක්, සුනඛ අපචාරකයෙක් වැනි බෙහෝ වැඩ්ඩෝ හිටියා...
ඔහේ ඕක ඉල්ලන්න තිබුණේ පහුගිය පාර්ලිමේන්තුවේ නොව, නෝනගේ සහතිකේ ඒක ඉල්ලුවේ නැතිද?
බල්ලෝ බිරුවට කඳු පහත් වෙන්නේ නැහැ... ඔහෙත් මිද්දෙණියේද? ඔහේ ළඟදී ගමේ ගියාද ඕවා ඉල්ලන්න...?
ඔය එක්කම බදුල්ලෙන්, කළුතරින් ආපු දෙන්නගේ සුදුසු කම් දැම්මා නම් හොඳයි. පහුවදාම කැම්පස් වහලා දායි.
මෙයත් කියනවා විතරයි, ජපානයේ මහාචාර්යවරයෙක් කියලා, හැබැයි එහේ කිසිම පර්යේෂණ වාර්තාවක නෑ මෙහෙම මාහාචාර්ය කෙනෙක්? මෙයාගේ පට්ටමත් ප්‍රශ්නයක්. මහාචාර්ය වෙන්නේ විශ්වවිද්‍යාලයේ උගන්වන අයට විතරයි. මෙයා දැන් ඉන්නේ මොන විශ්වවිද්‍යාලයේද?
මම ලියා තිබ්බා මෙයාව හොඳින් දන්නේ බල්ලෝ කියලා ඒක් හලලා ඉතුරු එක පලකරලා. මම වැරැදි නෑනේ මහාචාර්ය වුණාට කරපු වැඩ ගැලපෙන්නේ නෑ. මහජන මුදලින් යැපෙද්දියි ඒ අසික්කිත වැඩේ කරේ. ඒක පෙන්වා දීම වැරැදි වෙන්නේ කොහොමද?
සියලුම ඉහළ නිලධාරීන්ගේ සහ පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ අධ්‍යාපන සුදුසුකම් දිවුරුම් ප්‍රකාශවලින් ලබාගත යුතුයි.
බල්ලන්ට කරදර කරන අය තවත් පාර්ලිමේන්තුවේ ඉන්නවද කියා වහාම සොයා බලන්න.
ජොලි සීයා යට ගස්සපු, මේ සුනඛ මාරයා කළ සත්ව හිංසා පරීක්ෂණය ආරම්භ කරන්න.