
(යොහාන් භාසුර)
යාපනය කේන්ද්‍ර කරගනිමින් භීෂණය පතුරුව වන 'ආවා' නැමැති කල්ලියේ නායකයා බව පැවසෙන අජන්තන් සුබ්‍රමනියම් නැමැත්තා කැනඩාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
32 හැවිරිදි මෙම පුද්ගලයා ප්‍රංශයේ සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු බවත් මෙම පුද්ගලයා මෙරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කළ පුද්ගලයෙක් බවත් වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අත්අඩංගුවට ගත්තු රටේ ඉඳගෙන නේ.ද කට්ටිය මොරදෙන්නේ අසාධාරණය ගැන වැඩිපුරම .මේකියනා කල්ලියේ උදවිය ශ්‍රීලංකාවේ වෙසෙන තම සහෝදර ජනතාවට කරන්නේ සාධාරණයක්ද