
(සුජිත් හේවාජුලිගේ)
එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයට ආරාධනා කළහොත් පක්ෂය සමඟ සාකච්ඡා කර එහි යන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක හම්බන්තොට දීස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
මෙතෙක් ආරාධනයක් නිල වශයෙන් ලැබී නැතැයිද ඔහු සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනය කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ලබන 06 වැනිදා පැවැත්වීමට නියමිතය
2025 නොවැම්බර් මස 04
67
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’’ආරාධනා කළොත් යූඑන්පී සම්මේලනයට අපිත් එනවා’’
බද්රානි Tuesday, 02 September 2025 12:46 PM
එල්ලෙන්න වැලක් හොයමින් ඉන්න මොහු, දැන් ඉතින් පිදුරු ගහෙත් එල්ලෙන්නයි යන්නේ..
ravin Tuesday, 02 September 2025 12:54 PM
කවුද හොරා!! එකිනාකට ඒ ඉස්සර යූ එන් පී හවුලකට අපි යන්නේ නැහැ!! දැන් කාට හරි වෙනස කියන්න පුළුවන්ද
Hafeel Tuesday, 02 September 2025 12:55 PM
ඔව් ඔව් සිර ගත කලා නම්, රනිල්ට වගේ හොරු සෙරම එන්නේ පයින්
Perera Tuesday, 02 September 2025 01:03 PM
මුන් ඔක්කොම එකයි.... පට්ට දූෂිතයි.
නෑ මල් Tuesday, 02 September 2025 01:09 PM
ආරක්ෂාව පාතා ආපහු ඔක්කොම හොරු ටික කජු සීයා වටා රොක් වෙන්නයි යන්නේ
Pankumburage Tuesday, 02 September 2025 01:14 PM
එල්ලෙන්න වැල් නැතුව ඉන්නෙ.
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 02 September 2025 01:30 PM
අඬන්න බලාගෙනමයි ඉන්නේ ඇඟිල්ලෙන් අනිනකම්
කපුරුහාමි Tuesday, 02 September 2025 01:38 PM
දූෂිතම පවුල් පාලනේ උන්ගේ කෙරුවාවාල් දන්න මොලේ තියෙන කිසිම කෙනෙක් තමන්ට නම් ආරාධනා කරන එකක් නැහැ.සාටකයෝ ආර්තික ගාතකයෝ ,පට්ට හොරු ,මිනිමරුවෝ බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත දේසපාලුවෝ කියලා ලෝකෙම දන්නවා .
අරවින්ද මොණරවිල Tuesday, 02 September 2025 01:45 PM
ආරාධනාවක් නැතුවම යන්න තැනක් තියෙනවා, එකට යන්න ලැහැස්ති වෙලා ඉන්න නාමල් බේබි !
අනේසිරි! Tuesday, 02 September 2025 02:59 PM
දැන් මොකාගෙන් හරි කමක් නැහැ මස්කට්ටක් වැටෙනකල් බලං ඉන්නේ.
Shantha Tuesday, 02 September 2025 03:38 PM
එල්ලෙන්න වැල් නැති උනාම පිදුරු ගහේ හරි එල්ලෙන්න බලනවා. හා හාහහහ......
Raix Khan Tuesday, 02 September 2025 04:30 PM
පව් "හරි හුරතල් "
Ahmed (Gulf) Tuesday, 02 September 2025 05:19 PM
ඔක්කොම කුණු බේරුවල බොක්කට
රෙජිත් Tuesday, 02 September 2025 10:21 PM
ගියත් නොගියත් ඔයාලා ඔක්කොම එක ඉත්තෙ පොල්
Nishan Wednesday, 03 September 2025 03:59 AM
ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධි ජනතා මර්ධනයට එරෙහිව සියළු පාර්ශ්ව මේ අවස්ථාවේ ඒකරාශී විය යුතුයි.
Chathuri Wednesday, 03 September 2025 06:35 AM
කියවන්නත් හිරිකිතයි මේ මෝඩයෙක් කියන කතාවලට. මාලිමාවට. ලගදීම කඩේ ත්. යයි එහෙම තමයි වෙන්න ඕනත් ආරාදනා කරන්නෙ නැත්තෙ. මෝඩයෙක් කියලා දන්න නිසා. නාකිමයිනා ජිවත් වෙලා ඉන්න කම්. වටේ කට්ටිය ඉදියි පුතෝ. ඊට පස්සෙ දෙවියන්ගේම පිහිටයි. දැන් එල්ලෙන්න කාලෙ හරි වගේ පව්. දුක හිතෙනවා කියන ඒවාට. අපේ ගෙදරත්. එන්න. යන්නම තැනක්. නැත්නම්.