(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආර්ථිකය සම්බන්ධයෙන් කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද 21) පැවසීය.
එක එක අයගේ අයිතිය නැති කිරීමට කතා කරන උදවිය එදා කටයුතු කරපු ආකාරය හොඳට මතක යැයි පැවසූ හිටපු ජනාධිපතිවරයා චෝදනාවක් නැගූ පමණින් මඩ වලට උත්තර දීමට මට ඇල්ලීමට අවශ්‍ය දැයි ප්‍රශ්න කළේය.
මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසූවේ අයවැය දෙවැනි වර කියැවීමේ විවාදයේදීය.
මඩ ගහන අයගේ අත්වල අනිවාර්යෙන්ම මඩ ගෑවෙන බවත් කාගේ හෝ අයිතියක් නැති කිරීමට කතා කරන අය මුලින්ම ජනතාවගේ අයිතිය තහවුරු කිරීමට කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බවත්
ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් මෙ මිනුස්සය ගෙදරට වෙලා ඉන්නෙ නැතුව තවත් මොන මොනව හරි කියව කියව කාලෙ කනව. ගෙදරට වෙලා විවෙකෙන් හිටපන්කො මෙ අන්තිම කලෙ. හොරා කාපු සල්ලි වියදම් කරගෙන
මිනී මරල වැරදි කරු බවට ඔප්පුවෙලා පෝරකේ අබියසදී කියන්නෙත් ඔය කතාවම තමයි. දැන්නං ඔය කතා වලින් මිනිස්සු තම්බන්න නෑ රජෝ.
පල් හොර තඩියා , මූගේ මුහුණ බලන්නත් අප්පිරියයි,හිරිකිතයි . මුළු රාජපක්ෂ පවුලටම ශාප වේවා ! හෙණ පහල වේවා !!!
මුළු ලොවම දන්න ඔහේ කරපු වැරදි වලින් පිළිගන්න ටික විතරක් කියන්නකෝ
2009 නන්දිකඩාල් වලින් ප්‍රභාකරන් මහතාට අවසන් ගමන් යන්නට කටයුතු සිද්ධ නොකළේ නම් ඔබතුමාට ඔය කිසිම චෝදනාවක් එල්ල නොවනු ඇත. අනගාරික ධර්මපාල තුමාටත් මුට්ට කාසි කාරයා යයි අවලාද කළ දුෂ්ට පරපුරක දරු මුණුපුරන් ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වන්න ද!
පල මයින යන්න. උබ හිතන්නේ යුද්දේ දිනද්දී උබ ජනාධිපති වෙලා හිටිය කියලා උබට ඕනේ කෙලි ඔක්කොම මේකේ කරන්න පුළුවන් කියලද? යකෝ උබ කරේ උබේ වගකීම. උබ ජනාධිපති වෙලා හිටියේ එකට තමයි.. පවු නොදී කුරියා ගහපන්. අපේ සල්ලි කන්නේ තවත්. කාලකන්නි අවජතකයා.
"මම කන්‍යාවියක්" - මියා කලීෆා මහත්මිය
අපේ බඩට ගහපු මහින්ද මහත්තයා ඔය මඩ ටිකකින් බේරුනා ඇති
හමුදාවේ බලයෙන් සහ ජිවිත කැප කිරීමෙන් "යුද්ධය " ජයගත් ශ්‍රී ලංකාව ..භාණ්ඩාගාරය බින්දුවට බසින තෙක් " ශුද්ධ " කල හොර දෙටුවා.හොරාකාපු දේපොළ සියල්ල රාජසන්තකකොට ,ජීවිතාන්තය තෙක් කකුල් දෙකෙන් එල්ලා තැබිය යුතුයි.
මහා හොරා ! වලා !! මිනීමරුවා !!!
හොරා කියනවා මම හොරා නෙවෙයි කියලා..!
මමත් ඔබහා එකඟයි. 1977 පසුව දේශපාලනට ආ දේශපාලකයෝ හොරුය. කඩිනම් මහවැලියෙන් ඕස්ට්‍රේලියාවේ ඇපල් වතු ගත්ත බව රටට කිව්වේ ඇත්ත හෝ රාවය පත්තරයයි. 1977 සිට රටේ කෙරුන ව්‍යාපෘති වලින් පාලකයෝ කොමිස් ගත්ත බව අපි දන්න දෙයක්. ඒ සියළුම දෙනා හොරුය. ඒත් ඒ හොරු අතරින් 2005 බලයට පත්ව 2014 දක්වා අවුරුදු 9 කාලය තුල 30 අවුරුදු යුද්දේ නිමාකර, විදුලි බලාගාර, ගුවන් තොටුපල, වරාය, අධිවේගී මාර්ග ඉදිකර ඔබ කල සේවය කරපු එකම නායකයෙක් නැත. මත්තල ගුවන් තොටුපලේ වී ගබඩා කරන්න තරම් වී වලින් රට පෝෂණය වී තිබුණ, 2014 රට බාර දෙනකොට ආර්ථික වර්ධනය 6.5% යි. හැබැයි මේ වඩුග පාලකයා හිඟුරක්ගොඩ ගුවන් තොටුපල ජාත්‍යන්තර එකක් කරනවා කිව්වම ජෙප්පෝ මීක නැහැ. 2005 ඔබ තුමා බලය නොඑන්න මේ වඩුගයා රටෙන් 2/5 දෙමළුන්ට ISGA ගිවිසුම මගින් දීල හමාරය.
සියලුම රාජපක්ෂවරුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කල යුතුයි
,ආසියාවේ ආශ්චර්යය පෙන්වනවා කියලා ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු, තමුන්ගේ කෙරුවාවල් ගැන ලෝකෙම දන්නවා ..සුනාමියෙන් අවතැන් වූ අසරණයන්ට ලැබුණු පවුම් මිලියන ගාණක ආදාරත් ගසාකාපු තමුන් ගැන මොන කතාද .
ඒ මනුස්සය ගෙදරට වෙලා හිටියානම් ගෙදර ගහ ගන්න වෙන්නේ ප්‍රභාකරන්ගේ පොටෝ එක.
රටේ තියෙන නිතියෙ වැරැද්ද නිසානේ. රට බන්කොලොත් කෙරුවේ නාකී බයියා ඇතුලු පව්ලෙ කට්ටිය. කිසිම දඩුවමක් නැහැ. නාකියට ඉහේ කෙස් වලටත් වැඩියෙන් ආරාක්ශාව දීලා අද අරාබි රටකට මේදේවුනානම්. මුන්ගේ පරම්පරාවම එල්ලලලා. හැම දේම රාජ සන්තක කරලා රටේ නිතිය තියෙන්නෙ හොරපොල් කඩනාසරනයින්ට විතරයි. ලැජ්ජාවක් තියෙනවානම්. ඔය නෆු අහනකට්ටිය ලොගුව ගලවලා. රස්සාවෙන් අයින්වෙන්න