(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව සඳහා තේරීම් කාරක සභාව විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සාමාජික මන්ත්‍රීවරු පස්දෙනෙක් පත් කරනු ලැබ සිටිති.
මෙම උපදේශක කාරක සභාවට පත් කරනු ලැබ ඇති සෙසු මන්ත්‍රීවරුන් වන්නේ අජිත් නිවාඩ් කබ්රාල්, සුසිල් ප්‍රේම ජයන්ත, නිරෝෂන් ප්‍රේමරත්න සහ ඉරාන් වික්‍රමරත්න යන මන්ත්‍රීවරු වෙති.
මෙම සාමාජිකයන් පත්කර ඇත්තේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112හි විධිවිධාන සහ 2021 අගෝස්තු මස 6 වැනිදා සම්මත කර ඇති යෝජනාව ප්‍රකාරවය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙම සාමාජික නාමාවලිය පාර්ලිමේන්තුවට අද (7) දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය විතරද? හැම දේටම ඉන්නෙ.
මේකෙ ඉන්න හැමෝටම 10% ලැබෙයිද?
හොඳට හිටියි...
වැට් බද්ද ආදී බදු ඉවත් කළාද එය අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල අඩු කිරීමට දායක වී නැති බවක් පෙනෙන්න තියෙනවා. මේ නිසා බදු ප්‍රතිපත්තිය දුප්පතාට සහන ලැබෙන සේ වෙනස් කරන මෙන් අතිගරු අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේ සඳහා අධිකව අදායම් ලබන අයවලුන්ට අධික අදායම් බදු පනවා එම වාසිය අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල පහත දැමීම සඳහා යොදාගන්නා ලෙස ඉල්ලා සිටිනවා... දුප්පත් මනුස්සයෙක් දවසම මහන්සි වී උපයන වැටුප සමහර පුද්ගලයින් එක විනාඩියෙන් උපයන බවක් පෙනෙන්න තියෙනවා. නමුත් වෙළෙඳ පොලේ භාණ්ඩ අලෙවි වන්නේ මේ දෙපිරිසටම එකම මිලකට. සමහරු තර්ක කරන්න පුළුවන් අධිකව ඔවුන් උපයන්නේ ඔවුන් ලද දැනුමට කියා. නමුත් මෙතරම් විෂමතාවයක් පැවතීම සාදාරන නැහැ නේද? එම නිසා අධිකව අාදායම් උපයන අයවලුන්ට අධික අදායම් බදු පැනවීම සුදුසු බව පෙනෙනවා...
මේ පවුල තමයි රට මේ අමාරුවෙ දැම්මෙ. මුන්නැහැලාම තමයි ගොඩ ගන්නත් ඕන.
දැන්වත් බඩුමිල අඩුවෙයිද
ආර්කථිය සන්වරදනේ කරගත්තු හැටි අපි නොදන්නවා නෙවෙයි .
කොහෙන්ද දන්නේ නෑ ඔය තරම් දේ ඉගෙන ගත්තේ.