(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන එලවලු වෙලදාම සඳහා අද විවෘත කිරීමත් සමඟ මධ්‍යම රාත්‍රියේ සිට විශාල එළවළු තොග ලැබුණු බව ආර්ථික මධ්‍යස්තාන ආරංචි මාර්ග කියයි.
දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථාන අසල පැය ගණනාවක් ගත වන තුරුත් දිගු පොලිම් දක්නට ලැබුණු බව ගොවීහු පවසති .
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගම් නියෝජිතයන් කියා සිටියේ මෙදින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු කිලෝ ලක්ෂ පනහකට පමණ ආසන්න ප්‍රමාණයක් ලැබී තිබෙන බවත් සෑම එළවළුවක් සදහාම මධ්‍යස්ථ මිලක් පැවතීම එළවළු මිලදී ගැනීම සඳහා ද දිවයිනේ නන්දෙසින් ව්‍යාපාරිකයන් පැමිණීම නිසා එළවළු තොග අලෙවි වීම සිදුවන බවය.
පෑලියගොඩ මැනින් වෙළෙඳපොළ (ලාල් එස් කුමාර)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය (කාංචන කුමාර ආරියදාස)
වැලිසර ආර්ථික මධ්‍යස්තානය (විමුක්ති එස් රුද්‍රිගු)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ආර්ථික මධ්‍යස්ථාන අදත් හෙටත් විවෘතයි
hesa Saturday, 28 August 2021 08:54 PM
එළවළු වෙළදාමට පැමිනි සියලුම දෙනාටමත්, එළවළු මිලදී ගන්න පැමිනි පාරිභෝගිකයින් සැමටත් කොරෝනා වසංගතය ආසාධනය නොවේවා!