IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ආරක්ෂක නියෝජ්‍ය ඇමති - නාවික හමුදාපති අතර හමුවක්

(ගයාන් සූරියආරච්චි)

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා අතර නිල හමුවක් අද (2) ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යංශයේදී පැවැත්විණ.

මෙහිදී සමුද්‍රීය ආරක්‍ෂාව සහ ජාතික කර්තව්‍යන්හීදී නාවික හමුදාවේ දායකත්වය ඇතුළු වැදගත් කරුණු සම්බන්ධයෙන් නාවික හමුදාධිපති සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අතර අදහස් හුවමාරුවක් සිදු කෙරුණි.

නාවික හමුදාපතිවරයා සහ  ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ගේ ප්‍රථම නිල හමුවීම සනිටුහන් කරමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට සමරු තිළණයක් ප්‍රදානය කිරීමද එහිදි සිදු කෙරිණි.



අදහස් (0)

ආරක්ෂක නියෝජ්‍ය ඇමති - නාවික හමුදාපති අතර හමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site