(යොහාන් භාසුර)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව සපයන සේවාවලදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කරන ' ටින් අංකය' ඉදිරිපත් කිරීම මේ මස 15 වැනිදා සිට අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව පැවසීය.