මීගමුව කටුව ප්‍රදේශයේ ආයුර්වේද සම්බහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවෙසක් වටලා එහි කළමනාකරු ඇතුළු කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
වයස අවුරුදු 30,31 සහ 37 යන වයස්වල පසුවන සැකකාරියන් අම්බලන්තොට, කොලොන්නාව සහ පැපොල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියන් බව ද පොලිසිය සඳහන් කරයි.
මීගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ නගරයට කිට්ටුව ගමක පන්සලක හෙල වෙද මඩුවක් දාලා, ගමේ මිනිස්සු කියන්නේ සම්බාහන කටයුතු කරනවා කියලයි..