(අංජුල මහික වීරරත්න)

ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස දිනේෂ් වීරක්කොඩි මහතා පත්කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදුකර ඇත. ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස ආචාර්ය දුෂ්නි වීරකෝන් මහතා චාන්දනී විජේවර්ධන මෙනවිය සහ එරාජ් ද සිල්වා මහතා පත් කරනු ලැබ සිටිති