
(අංජුල මහික වීරරත්න)
අයහපත් කාලගුණය හේතුවෙන් රටේ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය සහ සහන සේවා පිළිබඳව විමසා බැලීම සඳහා ජනපති ප්‍රධානත්වයෙන් හදිසි රැස්වීමක් කැඳවා තිබේ.
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම රැස්වීම අද(27) පැවැත්වෙයි.
මෙම රැස්වීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානය, පොලීසිය සහ ආරක්ෂක අංශ ප්‍රධානීන්ද එක්වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු කියන එක නැවැත්තුවා නම් ඕවා හරියනවා