IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ආනයනකරුවෙකු නොමැති කහ කුඩු පිටකොටුවෙන් හමුවෙයි

(මහින්ද නිශ්ශංක )

ඉන්දියාවෙන් ආනයනය කළ බව කියන කහ කුඩු කිලෝ එකේ පැකට් 55 ක් අලෙවි කිරීමට සුදානම් කර තිබියදී පිටකොටුව වෙළඳ සැලකින් සොයා ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඊයේ (12) අධිකාරියේ විමර්ශන නිලධාරීන් පිටකොටුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී සොයා ගනු ලැබූ මෙම කහ කුඩු තොගය ආනයන කළ බවට තොරතුරු ඇතැයි ද අධිකාරිය සදහන් කරයි.

අලෙවි කිරීමට සුදානම් කර තිබූ මෙම කහ කුඩු තොගය සම්බන්ධයෙන් වෙළෙඳසැල් හිමියාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇතැයි ද පාරිභෝගික අධිකාරියේ උසස් නිලධාරියකු පැවසීය.



අදහස් (2)

ආනයනකරුවෙකු නොමැති කහ කුඩු පිටකොටුවෙන් හමුවෙයි

Lalla Monday, 13 January 2025 12:25 PM

දේශීය කහකුඩු වෙන්කර හඳුනාගන්න පුලුවන්ද?

:       0       2

පිටරටවැසියා Monday, 13 January 2025 03:59 PM

පුළුවන්, දේශීය ඒවා පිටි කලවම් කර වර්ණ ගන්වා ඇත. ආනයනික ඒවා නියම තත්වයෙන් ඇත...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site