
(යොහාන් භාසුර)
සතොස වෙළෙඳසල්වල පවතින දැඩි තදබදය පිළිබඳව අවධානය යොමු කර ආනයනික සහල් තොග අළෙවි සඳහා සුපිරි වෙළෙඳසල්වලට ලබාදීමට වෙළෙඳ අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඉන්දීය සහ පාකිස්තානු සහල් තොග ඉදිරි දින කීපයේදී සුපිරි වෙළෙඳසල්වලට ලබාදීමට නියමිත බවත් එහිදී නාඩු සහල් කිලෝවක් රුපියල් 145 කට සහ සම්බා සහල් කිලෝවක් රුපියල් 175 කට අළෙවි කිරීමට නියමිත බව වෙළෙඳ අමාත්‍යංශය වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කම්මැලි ගොවියා උදැල්ලත් වෙන්දේසි කරයිද..? එහෙමනම් ඉන්දියන් ශ්‍රමිකයින්ට ලංකාවට එන්න කියන්න ගොවිතැන් බත් කරන්නට...!
සහල් මිල රුපියල් සීය ඉක්මවා යාමට ඉඩ නොදෙන බව බන්දුල මහත්තයා එදා කිව්වත්, ඩඩ්ලිට ඕනෑ විදියට නැග්ගවීම හරියට කළා. සහල් ආනයනය කොට හෝ පාලන මිලක් නියම කොට සාමාන්‍ය සහල් කිලෝවක් රුපියල් 100ට අඩුවෙන් ලබාදෙමින් ජනතාවට සහන සැලසීමට රජය කටයුතු කළ යුතුයි...
හාල්, පොල් ගමේ මිනිස්සුන්ට විකුණලා.. පවුල නඩත්තු කරන ගමේ සිල්ලර කඩ කාරයින්ට ඒ හාල් නැතිව වගේ..