IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ආධාරකරුවෝ ගැටී දෙදෙනෙක් රෝහලේ

(සිතුම් චතුරංග)

වවුනියාව, පට්ටාන්ච්චිචූර් හී මැතිවරණ ප්‍රචාරණ රැලියක් අතරතුර හිටපු ඇමැතිවරයෙක්ගේ සහ රාජ්‍ය අමැතිවරයෙක්ගේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඊයේ (11) රාත්‍රියේ දි ඇතිවු ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි වවුනියාව පොලිසිය පවසයි.

ජන හමුවක් නිමාකර එක් පක්ෂයක  පිරිසක් මාර්ගයේ පැමිණෙමින් සිටියදී  අනෙක් පාර්ශවය ‘හූ‘ තැබීමෙන් පසු දෙපාර්ශවය අතර මෙම ගැටුම හටගෙන තිබේ.

ජන හමුවේ සිටි ආධාරකරුවන් නොසන්සුන්වී හිටපු අමැතිවරයා ගමන්ගත් වාහනයට සහ පරිවාරක රථ වලට පහරදී අලාභ හානි සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළේය.

පසුව දෙපාර්ශවය අතර ගැටුමක් හටගත් අතර, වවුනියාව පොලිසිය පොලිසිය මැදිහත්ව දැඩි පරිශ්‍රමයකින් ගැටුම සමතයකට පත්කර තුවාල ලැබූවන් වවුනියාව රෝහලට ඇතුළත් කිරීමට පියවරගනු ලැබිය‍.

 



අදහස් (3)

ආධාරකරුවෝ ගැටී දෙදෙනෙක් රෝහලේ

Janindu Perera Tuesday, 12 November 2024 10:36 AM

රට හදන්න නේද මේ කැපවීම කියලා හිතෙනකොට වාවන්නේ නැහැ.

:       0       0

බකල ජයා Tuesday, 12 November 2024 10:59 AM

නම් රහිත තැනැත්තන්ට අපේක්ෂකත්වය දුන්නේ මන්ද? නැතුව ඇති...

:       0       0

Perera Tuesday, 12 November 2024 06:50 PM

හොද වැඩේ හිටපු ඇමැතිලාට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site