IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ආණමඩුව හලාවත මාර්ගය පල්ලමින් යටවෙයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ දැදුරු ඔය පිටාර ගැලීමෙන් ආණමඩුව හලාවත මාර්ගය පල්ලම පහලයාය ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවිමත් සමඟ ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි.

දැදුරු ඔය ජලාශයෙ වාන් දොරටු පසුගිය 26 රාත්‍රියේ විවෘත කිරීමත් සමග එයින් ගලා ආ  තප්පරයට ජල ඝණ අඩි 48000 ක  දැවැන්ත ජල කද දැදුරු ඔය මතින් ගලා ඒම සිදුවිමත් සමග මෙලෙස පල්ලම ප්‍රදේශයෙන් මෙලෙස ජලයෙන් මාර්ගය යටවිනි.

මෙම මාර්ගය ජලයෙන් යටවිමත් සමග පල්ලම මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ලවු බව ආපදා කළමණාකරණ ඒකකය පවසයි.

පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි .හේරත් මහතා පවසා සිටියේ මෙම තත්වය මත පල්ලම ප්‍රදේශයෙන් ගමන් කිරීමේදී වාහන රියදුරන් නිසි අවධානය යොමු කළ යුතු බවයි.

 



අදහස් (0)

ආණමඩුව හලාවත මාර්ගය පල්ලමින් යටවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 304 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site