(අංජුල මහික වීරරත්න)
රට ගොඩනැගීම සඳහා ආණ්ඩුවට බැඳීමක් තිබෙන්නේ ජනතාව සමග පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
වර්තමානයේ ශ්‍රී ලංකා ආණ්ඩුව අදූෂිත නිසා ආයෝජකයන්ගේ ආකර්ෂණය වැඩිවී තිබෙන්නේ යැයිද ජනාධිපතිවරයා කීය.
කැකිරාවේ ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසූයේ මින් පසුව සහල් හිඟයක් ඇතිවීමට ඉඩ තබන්නේ නැති අතර වී වලට සහතික මිලක් සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් ලබාදීමට කටයුතු කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට වඩා ලොකු බැඳීමක් LTTE ඩයස්‌පෝරාවත් එක්ක තියෙනවා. ඒත් ඒ බව එළිපිට කියන්න බෑනේ...
හැබැයි ජනතාවටනම් දැන් කිසිම බැඳීමක් නැ.. ආණ්ඩුවත් එක්ක. ඒ තරමටම පචනේ කිව්වේ..
ඇත්තටම ඔයා ඔය කියන්නේ බොරුවට නෙමෙයි නේද?
පළිගැනීම සහ බොරු කීම හැර තවම වෙන දෙයක්නම් දැක්කෙ නෑ.
අනේ සහෝදර ජනපති තව තවත් පොරොන්දු නොවී කීව එකම දෙයක් කරන්නකෝ...! අපට පාරේ බැහැලා යන්න...!
නියමයි සහෝදරයා තුනෙන් දෙකක් ජනතාව ඔබ සමග ඉන්නවා. ඔය හොරුන්ට බය වෙන්න එපා
බයියන්ට මාර හදිස්සියක්නේ තියෙන්නේ.. රට හදන්න අවුරුදු 76ක් කාපු අය...
මාරුවෙන් මාරුවට බලයේ හිටපු ආසියාවේ ආශ්චර්යය පෙන්වනවා කියපු බලලෝභී, බඩගෝස්තරවාදි කාලකන්නි දූෂිත දේශපාලුවෝ රටට කරපු විනාසේ ලෝකෙම දන්නවා. අන්ධ, ගොළු, බිහිරි වහලුන්ට නම් අවුල් ඇති.
අසව් අසව් මෙන්න තවත් පචයක් විද්දා
Fairoos j, ජෙබයියෝ තප්පුලන්ඩ එපා!