
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව විවේචනය කිරීම නිසා තමන්ට දැඩි තර්ජනයට ලක්වන්නට සිදු වී ඇති බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අපේ ආරක්ෂාව තර්ජනයට ලක්වෙලා. අපේ වගකීම භාරව තිබෙන්නේ කතානායකවරයාට. ආණ්ඩුවට ආරක්ෂාව අවශ්‍ය නැත්නම් ඒගොල්ලන්ට එහෙම ඉන්න කියන්න. ආණ්ඩුව විවේචනය කිරීම නිසා අපට විශාල තර්ජන එල්ල වෙලා.බැරි වෙලා කවුරු හරි ඝාතනය උනාට පස්සේ මේ ගැන කතා කරන්නේ ඉඩ තියන්න එපා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගෙන්ද? හරිහැටි කියන්න. ඇත්ත කියන්න බයවෙන්න ඕන නෑ. නිකම් හිස් ප්‍රකාශ කරන්නත් එපා. සාක්ෂි සහිතව — කාගෙන්ද, කොහෙද?, කොහොමද?, කවදාද? වගේ දේවල් කියලා පොලීසියට හෝ අදාල අංශවලට විභාග කිරීම සඳහා සහය දිය යුතුයි.
කව්ද ඔය තර්ජන කරන්නෙ, එහෙම එකක් කිසිම මාධ්‍යක නම් දැක්කෙ නැහැ, බලන්න සමහරවිට රනිල් මහත්මයා වෙන්න ඇති.
තර්ජන කෙසේ වෙතත් තමුන්ගේ වාචාල කටින් ගෝරනාඩු කරන හැටි, කියන අවලාද නම් අපි ඕන තරම් දැකලා තියෙනවා. රිලාසිරියා ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
සෙනෙවිරත්න, රෙදි හොඳට අපුල්ලනවා.
මේ දඟලන්නේ දැන් දේශපාලන බිස්නස් නැතිව මෙන්ම පක්ෂයකුත් නැති එකේ කොහේ හරි සරණගත භාවය ගන්න...
ත්රස්තවාදීන් රජවුණු යුගයක.... මරණය හරි ලාබයි
කවුද අප්පා ගැරඩි මරන්නේ, ඔහේලා බයවෙලා තියෙන්නේ මරණ තර්ජන වලට නොවෙයි. කෙරුව අපරාධ දැන් පස්සෙන් පන්නන්න පටන් අරගෙන තියෙන නිසා !
කොළුවෝ උඹට තර්ජන තියෙන්නේ උඹට ඦන්දෙ දීපු උන්ගෙන්මයි.උන්ට පාරේ බැහැල යන්න බැරිලු උඹේ කට කමසිරියාවක් නැ කියල.උඹ පාර්ලිමේන්තුවේ හැසිරෙන විදිහට රෙද්දක් ඇදගෙන උඹට ඦන්දය දුන්න කියල කියන්න බැරිලු.පඬුවස්නුවර උන් තමයි කිව්වේ පුතේ