
(යොහාන් භාසුර)
විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්, සිවිල් සංවිධාන සහ දේශපාලන පක්‍ෂ ඇතුළු විශාල පිරිසක් එකතුව පසුගිය දිනවල උද්ඝෝෂණවලට එල්ල වූ කදුළු ගෑස් ප්‍රහාර ඇතුළු ආණ්ඩුවේ මර්දනයට එරෙහිව බම්බලපිටිය, තුම්මුල්ල හන්දියේ අද (10) දහවල් විරෝධතාවක් පැවැත්වීය.
කරුඳු පොලු හමුදාවට විරෝධය දැක්වීම, පාසල් දරුවන්ට කඳුළු ගෑස් ගැසීම සහ පොලිසිය සරසවිවලට කඩාපැනීමට ද එම විරෝධතාවට ප්‍රධාන හේතු වී තිබුණි.
පොලිස් නිලධාරීන් විශාල පිරිසක් එම විරෝධතාව පාලන කිරීම සඳහා අද පෙරවරුවේ සිට තුම්මුල්ල හන්දිය සහ කොළඹ විශ්වවිද්‍යාලය ඇතුළු කොළඹ නගරයේ ස්ථාන රැසක ස්ථානගතව සිටියහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)

2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
868
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2501
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ආණ්ඩුවේ මර්දනයට තුම්මුල්ලේ විරෝධය
සිල්වා Friday, 10 March 2023 04:56 PM
මෙම අරගල සහ වර්ජන රැල්ල දිහා බලනකොට නම් හිතන්නේ 88/89 කැරැල්ල නව මුහුණුවරකින් එනවා වාගේ...
sweneFriday, 10 March 2023 10:10 PM
88/89 කාලේදී බටලන්දකුත් නිලනොවන විවිධ ආකාරයේ ආවුධ සන්නද්ද කණ්ඩායම්ද හිටියා. අදත් එවැනි කණ්ඩායමක් නේද ඔය වැඩ කර තිබෙන්නේ. මොනවා වුණත්, නිරායුධ මිනිස්සුන්ට හමුදාව සහ පොලිසිය ඉදිරියේ ඔය නිලනොවන ආයුධ සන්නද්ද කණ්ඩායමෙන් පහර දෙනවිට හමුදාව සහ පොලිසිය නිරායුධ අය සහ ශිෂ්‍යයින් ආරක්ෂා නොකළේ ඇයි? මේකටද ජනතාවගේ බදු මුදලින් රටේ ආරක්ෂාවට වියදම් කරන්නේ? තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදියෙක් ලෙසින් උද්ඝෝෂණ සහ පෙළපාලිවලට ඕනෑ තරම් ඉඩ තියෙනවා කියලා ජනපතිත් ප්‍රකාශ කළා...
BamunuarachchiSaturday, 11 March 2023 08:38 AM
ඔව් ඔව්, ඒක තමයි අපි කියන්නේ. ශ්‍රීමත් ප්‍රේමදාස හිටියා නම් ජේවීපී නායකයින් හීන් කෙඳිරියක් සමග සවර්ගෙට යනවා සිකුරුයි.
Bamunuarachchi Friday, 10 March 2023 10:16 PM
අපිට සාමකාමීව ඉන්න දීපල්ලා. අපේ ජීවිතවලට අරගල කාරයින් අකුල් හෙලනවා නම් BBQ කළත් අපට කමක් නැත...
fairoosSunday, 12 March 2023 02:04 PM
මේවගේ කාලකණ්ණින් ඉස්සෙල්ලාම තොලොංචි වෙලාම යන්න ඕනෑ. නැතිනම් රට හදන එක බොරු...
kasun Saturday, 11 March 2023 09:01 AM
ඉතින් ඇයි එන ඩොලර්ටික නවත්තන්න ඕක ඉස්සරහ නාඩගම් නටන්නේ... ?
Lalla Saturday, 11 March 2023 11:04 AM
පෙළපාලියේ ඇවිත් පොලිසිය එක්ක ගැටිලා කොළඹ විශ්ව විද්‍යාලය ඇතුලට රිංගන්න ඉඩදීම නිවැරැදිද? පොලිසිය හරිද, වැරැදිද කියලා නොව එම ක්‍රියාවලිය කලින් සැලසුමක් ඇතිව කළ දෙයක් වගේ නොවේද? ගැටුමක් ඇතිකර ගැනීමට අවශ්‍ය පියවර ගෙන කල පෙළපාලියක් වගේම පොලිසිය තවම ඉගෙනගෙන නෑ ගැටුමක් නැතිව පෙලපාලි පාලනය කිරීම...
Chris Saturday, 11 March 2023 11:16 AM
වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් ලෙස විරෝධතාවක, උද්ඝෝෂණයක හෝ වැඩවර්ජනයක යෙදෙන විට මහා පිරිසක් සමඟ ඒවාට සම්බන්ධ වන බැවින් තමන් තනිවන බවක් නොදැනේ. මහ පිරිසක් තමන් සමඟ සිටින බැවින් තමන් අතිශය ශක්තිමත් යැයි ද සිතා ගනී. මහා බලයක් ඇතැයිද විශ්වාස කරයි. එහෙත් අත්‍යවශ්‍ය සේවා පනත ක්‍රියාත්මක වනවිට තත්ත්වය වෙනස් වේ. උසාවියට ඉදිරිපත් කරනුයේ තනි තනිව මිස මහ පිරිස් වශයෙන් නොවේ....
Bra.. Saturday, 11 March 2023 02:56 PM
රනිල් හාමුගේ මහා ගෙදර ගාව ඇයි මේ උද්ඝෝෂණයේ...! අපි කොයින්ද හිනාවෙන්නේ..?
Bamunuarachchi Sunday, 12 March 2023 04:38 AM
ජෙප්පෝ කන්නේ, බොන්නේ, හිනාවෙන්නේ පස්ස පැත්තෙන්... මොකද ඔවුන් ලෝකෙට බිහිවුනෙත් ඒ පැත්තෙන් නිසා...