(නිමල කොඩිතුවක්කු)
රට අර්බුදයකට තල්ලු කළ පිරිස් සුර සැප විඳිද්දී විදුලි බිල, ජල බිල වැඩි කර තවදුරටත් ජනතාවගේ ගෙල සිර කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව සමගි ජනබලවේගයේ සහකාර ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කොළඹදී පැවසීය.
කිසිදු සැලසුමකින් තොරව වගකීම් බාරගත් ආණ්ඩුව යටතේ ජනතාව කබලෙන් ලිපට වැටුනු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කා තමයි බල කෑදර කමට අහවලා එක්ක එකතුවෙලා ජනතාව මේ තත්වයට ඇදල දැම්මේ . බලය අල්ලන්න ඒ නැට්ටේ එල්ලිලා, මේ සෙට් එක දැන් එනවා බයිලා ගහගෙන කප්පාදුවට
පිස්සු රජය ජනතාවට ආතල් දෙනවා