
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආණ්ඩුව ලබන වසරේදී කෝටි ලක්ෂ පහක ණය ගැනීමට බලාපොරොත්තුවන බව ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
අද රටේ සිදුවන්නේ ප්‍රභාෂ්වර වලව්වට ආ නාස්තිකාර පුත්‍රයා එහි භව භෝග විනාශ කරමින් කළ විනාශයට සමාන විනාශයක් බවද ඔහු සඳහන් කළේය.
දිසානායක මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදයේදී ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපතයෝ ටික පාර්ලිමේන්තුවෙන් අතුගෑවිලා යන්න නීති සකස් කරන්න ඔන ඒතකොට තමයි රටට සෙත සැලසෙන්නෙ.
ආණ්ඩුව කරන්නේ පිටින් ණය අරගෙන මේ වැටීතිබෙන ආර් ථික අගාදයෙන් ගොඩ එන්න බලන එකයි. හැබැයි ඔබලාගේ කොමිනිස් ප්‍රතිපත්තිය රටේ මිනිසුන්ගේ සල්ලි උදුරාගෙන ආර් ථික අගාදයෙන් ගොඩ එන්න බලන එකයි. නැතුව ඔබලාට කොහෙන්ද ආර් ථික අගාදයෙන් ගොඩ එන්න අවශ්‍ය මුදල්. ඒ නිසා තිබෙන ක්‍රමය අපිට හොඳයි.