
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රජය පිළිබඳ පූර්ණ විශ්වාසය තබමින් ආපදාව සමනය කර ගැනීම සඳහා උදව් වන ලෙස සියලු පාර්ශව වලින් ඉල්ලා සිටින බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආපදා තත්ත්වය හමුවේ වුවද උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය කර තිබෙනවා.
බාධාවකින් තොරව විභාගය පවත්වා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සම්බන්ධීකරණය කර ගනිමින් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක බැවින් කිසිම චකිතයක් ඇති කරගන්න එපා යැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැබෑවටම රජයට ඡන්දය දුන් අයට මේ හදිසියක් නැහැ.. පරණ වහලුන්ට පාරේ රඟපු අය, වලව්වල හාමුලා වගේ ඔවුන්ගෙන් තොර ලොවක් නැති නිසා රජයට අවලාද නඟනවා, ඒවා ඔවුන්ගේ දුක වෛරයට පෙරලීමක්, ඒවා ගණන් ගතයුතු නැහැ...
අපිට නම් විශ්වාස රනිල් වගේ සුත්තර පුංචා වගේ හොර සෙල්ලම් කරන අය පාර්ලිමේන්තුවේ ඉන්න කොට විතරයි.
අනේ ඔව්.. කරුණාකර විශ්වාස කරන්නකෝ.. හෙළුවෙන් කඩේ යන්නේ ජෙබයියෝ විතරක් නොවේ. ඔක්කොම කට්ටිය විශ්වාසයෙන්... මේ දෙන දැවැන්ත සහන අරගෙන පුනරුදය සමරන්නකෝ. කුහක වෙන්න එපා. කැතයි...