(නිමල කොඩිතුවක්කු)
මෙවර අයවැය ජය ගැනීමට ආණ්ඩුව සමත් වුවත් ඉන් ජනතාවට කිසිදු සෙතක් හිමි නොවූ බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.
ආර්ථික අර්බුදය ජය ගැනීමට විසදුම් නොමැති අය වැය මගින් රට තවදුරටත් අර්බුදයකට පත් වනු ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.
ණය, බදු සහ විකුණුම් සහිත අයවැය පරාජය කිරීමට සමගි ජනබලවේගයේ සියලුම මන්ත්‍රීවරුන් කැප වූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
COMMENTS
චව් චව් අපේ.
සමගි ජනබලවේගයේ සියලුම මන්ත්‍රීවරුන් අද කැපවෙලා ඉන්නේ හිරුණිකා කියවපු කුට්ටම් බෝල කොහෙද හැඟවිලා තියෙන්නේ කියලා හොයලා බලන්න විතරයි... අලියගේ කුට්ටම් බෝල කොහෙද තියෙන්නේ කියලා මේ ආර්ථික අර්බුදය මැද හිරුණිකා හොයනවලු රටට පෙන්වන්න...! හැබැයි නැගිටුන අලියාව ආයි වට්ටවන්න මොන ජගතෙකුටවත් බැහැ කියලා රටම දන්නවා ....
හැබැයි ජනතාව දිනන්න විකල්පය ඔය 225 ම නෙමෙයි . දුෂිත වෙච්ච සමාජය නැවත යහපත් පුරවැසියන් බවට පත් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් විතරයි . කප්පන් දීල චන්ද දිනන්න යන එක මෝඩ වැඩක් . ඒ ක්‍රමය යල් පැන්න, ඒක තාමත් තේරෙන්නේ නැත්තේ , බල ලොබී කම නිසා . ජනතාවගේ දුක සහ මේ රට ගැන අනුකම්පාවක් නැහැ කියන හොදටම පැහැදිලියි .
කොහොමත් ඔය 225ම උත්තරීතර කියන තැනට යවපු සියලුදෙනාම පරාදයි.
මෙන්න නියම මිනිහ . මේ වගේ එවුන් වෙන රටකනන් දේශපාලනයෙන් එලවල , මේක නැවත වරක් ඔය වාසි පැත්තකට හේත්තු වුනොත් පුදුම වෙන්න එපා. සජිත් දුරදක්නා දේශපාලකයෙක් නම් මේ වගේ දොරොහියො පක්ෂෙට ගාව ගන්නවද.
මේ උන්නැහේ නම් ගිය පැත්ත පරාදයි.
මැතිතුමා අපි පාසැල් යද්දී ප්‍රජාචාරය හෝ සමාජ අධ්‍යයනය විෂය ඉගන ගනිද්දී අපි උගත්තෙ රටේ සියලු දෙනාටම පාර්ලිමේන්තුවට යන්න බැරිනිසා ජනතාව තෝරාගත් පිරිසක් පාලනය කරනවා කියලා. ඉතින් 2019 දී ඡන්දදායකයන් ලක්ෂ හැටනවයක් ඉක්මවා මනාප දීලා පත්කල රජයක් තමයි තියෙන්නෙ. ඉතින් ආණ්ඩුව දිනුවා කියන්නෙ ජනතාව පරාජයට පත්වුනා නොවෙයි ජනතාවත් දිනුවා තමයි.