
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නව වාමාංශික පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුව ශෝකය පළ කළේය.
සභානායක අමාත්‍ය සුසිල් පේම ජයන්ත මහතා ආණ්ඩු පක්ෂය වෙනුවෙන්ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහතා සමගි ජන බලවේගය වෙනුවෙන්ද ශෝකය පළ කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑහෙන උගත් මනුස්සයෙක්. ස්ටීවන්ස් හෝකින්ස්ගේ ආචාර්ය උපාධි පන්තියේ සමකාලීනයෙක්. මෙතැන කියවන/ බනින පාඨකයෝ කීදෙනෙක්ට එහෙම කරන්න සදාචාරාත්මක අයිතියක් හෝ හැකියාවක් තියෙනවාද කියලා හිතලා බලන්න කියලා මම යෝජනා කරනවා. පස්සේ බිහිවුණු දැඩිව ජාතිවාදිකරණයට ලක්වුණු දේශපාලනය තුළ නම් ඔහුට කිසිම තැනක් තිබ්බේ නෑ. අවම වශයෙන් ඔහු වාසුදේව වගේ පාවාදෙන්නෙක් නෙමේ. තමන් විශ්වාස කළ දේ වෙනුවෙන් මැරෙනකන් පෙනී සිටියා...