
ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායු ගෝලයේ කැළඹිලි ස්භාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
උතුරු,උතුරමැද මධ්‍යඹ සහ නැගෙනහිර පළාත්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු පළාත්වලට අද පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර,මධ්‍යම,සබරගමුව, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් කුරුණෑගල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇති වේ.
බස්නාහිර සහ දකුණ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේද වැසි ඇති වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd