
(අංජුල මහික වීරරත්න)
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සැප්තැම්බර් මසට අදාල අස්වැසුම ප්‍රතිලාභී දීමනාව සිකුරාදා(12) අස්වැසුම ප්‍රතිලාභින්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
රුපියල් කෝට් 1120.16ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,412,574 ක් අතරේ බෙදා හරිමින් අස්වැසුම ප්‍රතිලාභී ගිණුම් වලට බැර කිරීමට නියමිතය.
අදාල ප්‍රතිලාභීන්ට සිකුරාදා (12) සිට තමාට හිමි අස්වැසුම දීමනාව අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම මඟින් ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට තාමත් නැහැ...