
(සුජිත් හේවාජුලිගේ )
අස්වැසුම පොරොත්තු ලේඛනයේ පවුල් වෙනුවෙන් සහන මිලකට ආහාර පැකේජයක් ලබාදීමේ වැඩපිළිවෙළ අද(1) සිට ඇරඹේ
ඒ අනුව අද සිට ලබන 13 වැනිදා දක්වා රුපියල් 5000ක වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් පැකේජය සියයට පනහක වට්ටමකට එනම් රුපියල් 2500ක මිලකට සතොස හරහා ලබා ගැනීමට එම ප්‍රතිලාභීන්ට හැකියාව ලැබෙනු ඇත.
අස්වැසුම ප්‍රතිලාභී අපේක්ෂිතයන් ලෙස පොරොත්තු ලේඛනයේ සිටින පවුල් 812573ක් සඳහා මෙම විශේෂ වට්ටම හිමිවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඡන්දය ඉලක්ක කරගත් අල්ලස්.
චන්ද ගුණ්ඩු
Ok
මටත් අස් වැසුම හදාදෙන්න
අස්වැසුම ලැබෙන්නේ දුප්පත් මිනිහෙක්ට නෙවෙයි සල්ලි තියෙන අයටමයි ලැබෙන්නේ... ඒක ලැබෙන්න ඕන මිනිස්සු කොච්චර ඉන්නවද?
අපිට අස්වැසුම නැහැ. ලබා දෙන්න පුළුවන් නම් හොඳයි!"
අපිට ලැබුනේ නැ මොකුත්ම
කොහොමද ගන්නෙ සතොසට යන්න ඕනෙද එතනින් ද දෙන්නෙ
අස්වැසුමත් නෑ බඩු මල්ලත් නෑ අපිට.මේවා ගැන අහන්න ඒ රජයේ ආයතන වලට ගියාම අපි අස්වැසුම හදන්නේ නෑ කියනවා.ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය ග්‍රාම නිලධාරීන් සන්වර්දන නිලධාරීන් නෙමෙයි නම් මේවා කවුද හදන්නේ.බඩු මල්ල ගැන ප්‍රා.ලේ.එකවත් දන්නේ නෑ.අඩු තරමේ ග්‍රාම සේවකවත් දන්නේ නෑ.
ජීවත් වීම සඳහා කිසිම ආදායමක් නොමැත, අස්වැසුම් ලබාදෙන ලෙස කරුණිකව ඉල්ලා සිටිමි.
1963gamini@,lk
මෙය ලබා ගන්නේ කෙසේද?
අපට අස්වැසුම තියෙන්නේ 5000 ක්... ඒත් අපි අනවසර කුඹුරු ගොඩ ඉඩම් ඒවා මොකුත් නැහැ. හැබැයි කුඹුරු, වතුපිටි තියෙන පොලියට මුදල් දෙන අයට තමා 17500. 10000 තියෙන්නේ... මම කියන්නේ මේවා ආයෙමත් බලලා සාධාරණයක් කරන්න කියලා දුප්පත් අයට සරණක් නැහැ. පෝසත් මිනිසුන් තවත් රජවෙයි...