
(අංජුල මහික වීරරත්න)
අස්වැසුම ලාභී හා සමෘද්ධි සහනාධාර ලැබූ පවුල් වල තරුණ තරුණියන් රැකියා වලට යොමු කිරීම සඳහා වෘත්තීය පුහුණු වැඩසටහන් අරඹන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ යටතේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමණාකරණ ආයතනය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රමසේනා වැඩසටහන ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමණාකරණ ආයතනයේ දී හෙට (3) අරඹන බව ග්‍රාමීය සංවර්ධන,සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශය කියයි.
මේ සඳහා කොළඹ හා ගම්පහ දෙදිසාවේ යෞවන යෞවනියෝ 100ක් පමණ සහභාගී වෙති.
2025 නොවැම්බර් මස 04
67
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අස්වැසුම පවුල්වලට රස්සා දෙයි
Suranimala Tuesday, 02 September 2025 06:24 PM
ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇතිකල දිළිදු සහන දීමේදී අනුගමනය කල ශ්‍රමදායකත්වය ගැනීමේ කටයුතු කලොත් සමුර්ධිය හා ඇස්වැසුම ඉල්ලීම අඩුවේවි. අඩුම තරමින් ග්‍රාමීය ප්‍රදේශවල මාර්ග ඇලවේලි සංවර්ධනය වේවි එහෙම නැත්නම් ස්වයංරැකියා කිරීමට යොමුවේවි
Sithara sathsarani Wednesday, 03 September 2025 02:58 PM
මම බණ්ඩාරවෙල... මම උසස් පෙළ වාණිජ කළේ... මට මේ පිළිබද විස්තරයක් දෙන්න. දැනුවත් කරන්න...
K.h.g. ruwanthi champika Wednesday, 03 September 2025 09:55 PM
අපිටත් සම්බන්ධ වෙන්න පුළුවන්ද?
Abarathnaga jeewan krisantha Abarathna Thursday, 04 September 2025 12:09 AM
ඇත්තටම හොඳයි
Madusanka udaya kumara Thursday, 04 September 2025 12:45 AM
අදහස හොදා. රස්සා දුන්නොත්. කලින් දීලත් අපිට දුන්නේ නෑ . දුප්පත්ම කට්ටියට දුන්නේ නෑ
Jayalal Thursday, 04 September 2025 03:12 AM
අපිට දෙයි. විකාර . තිබුණු දේවලුත් කැපුවා.
රට හදමු Friday, 05 September 2025 03:09 PM
රැකියා නැතුව නෙවෙයි මේ රටේ දැන් ඉන්න එවුන් පට්ට කම්මැලියි උන්ට ඕන නිකං ඉදලා කීයක් හරි හිඟා කාලා හවසට කසිප්පු ටිකක් ගංජා කෑල්ලක් අයිස් කෑල්ලක් ගහන්න. නැත්නම් ඕන තරම් ජොබ් තියෙනවා මේ රටේ.
Mata as wasuma na Sunday, 07 September 2025 01:59 PM
හැබැයි ජොබ් එකක්වත් තාම ඉගෙන ගෙනත් දුන්නේ නම් නෑ.