IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘අස්වැසුම’ පවුල්වල සෑම දරුවෙක්ටම රුපියල් 6,000ක්

(යොහාන් භාසුර)

‘අස්වැසුම’ ප්‍රතිලාභ ලබන පවුල්වල අධ්‍යාපන ලබන සියලුම දරුවන්ට සහ ආර්ථික දුෂ්කරතා ඇති සෙසු පවුවල දරුවන්ට එළඹෙන පාසල් වාරයට පෙර රුපියල් 6,000 බැගින් දීමනාවක් ලැබෙන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද (26) පැවසීය.  

‘අස්වැසුම’ ප්‍රතිලාභ නොලබන ආර්ථික දුෂ්කරතා ඇති දරුවන් තෝරාගැනීමේ ක්‍රමවේදයක් පාසල් තුළ ‘දැනටමත් තිබීම නිසා එහි ගැටලුවක් නොමැති බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා  ඒ හරහා ආර්ථික දුෂ්කරතා ඇති පවුලවටල සහන සැළසීමට බලාපොරොත්තු වන බව ද වැඩි දුරටත් කීය.



අදහස් (3)

‘අස්වැසුම’ පවුල්වල සෑම දරුවෙක්ටම රුපියල් 6,000ක්

M,s,m nawas Thursday, 26 December 2024 03:07 PM

ගොඩක් හොඳයි

:       0       1

Srinath priyantha karunarathna Thursday, 26 December 2024 04:13 PM

මිනිස්සු දුප්පත් කියලා වෙන් කරන්න එපා ,පොහොසත් කියන අය ලැජ්ජාවට ඉන්නවා පෝලිම් වල ගිහිල්ලා නෝන්ඩි වෙන්න බැරි හින්දා හැමෝටම සාධාරණ ක්‍රමයක් හදන්න, කලින් කිව්වා වගේ ටැක්ස් අයින් කරන්න .ස්තුතියි

:       1       0

Kazi Shajahan Thursday, 26 December 2024 04:21 PM

මේ දැන් විකාර දොඩවන්න එපා . ඔයාලා චන්දෙට කලින් කීවේ හැම පාසල් උපකරණයකම වැට් එක බින්දුව කරනවා කියලා . දැන් වෙන බයිලා එකක් කියනවා .අපි ඔයාලට චන්දෙ දුන්නේ ඕවා අහලා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site