
(යොහාන් භාසුර)
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවැනි අදියරට අදාළව අභියාචනා සහ විරෝධතා භාර ගැනීමේ කාල සීමාව දීර්ඝ කළ බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමිනක් පවසයි
අභියාචනා සහ විරෝධතා භාර ගැනීමේ කාලය මේ මස 31 වැනිදා දක්වා දීර්ඝ කළ බව එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට අස්වැසුම නැත
අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ යෝජනා යේ අදියර යටතේ මා ඉල්ලුම් කළ අතර ඒ සදහා මා තේරීපත්වී නැති බවත් දැනට අපහසුතා ගොඩාක් මැද ජීවත්වන මාහට එම පුතිලාභය ලබාදීමට කටයුතු සලසා දෙන මෙන් ඔබතුමන්ලාගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
තරුණ පරපුර නිකමුන් කරන්නේ ඇයි.