
(යොහාන් භාසුර)
වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් බෞද්ධ කොඩි ඇතුළු සැරසිළි මිලදී ගැනීමට ජනතාව මේ දිනවල දැඩි උනන්දුවක් දක්වති.
එම උනන්දුව හේතුවෙන් වෙසක් සැරසිළි අළෙවි ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ කියති.
දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි බෞද්ධ කොඩි ඇතුළු සැරසිළි අළෙවි සැළකට මුස්ලිම් කාන්තාවක් සැරසිළි මිලදී ගැනීමට පැමිණ සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් වෙසක් බලන්ඩ යනවා