(ආරියරත්න  රණබාහු )

ප්‍රවීණ නිවෙිදකයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ  මාධ්‍යවෙිදි යකු වූ අසෝක තිලකරත්න මහතා අද (13) අභාවප්‍රාප්ත විය.

මියයනවිට  82 වියේ පසු වු ඒ මහතා කලක් අසනීප තත්ත්වයෙන්  පසු වු අතර කළුබෝවිල  මහ රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටියේය

හෙතෙම ශ්‍රි  ලංකා ගුවන් විදුලි  සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වු රිජ්වේ තිලකරත්න  මහතාගේ එකම සොහොයුරා ද වෙි.

ගුවන් විද්ලියේ ස්වර්ණමය යුගය ලෙස රිජ්වෙි තිලකරත්න  මහතාගේ පාලන කාලය හැඳින්වේ

අසෝක තිලකරත්න  මහතා  ලක්හඬ ගුවන් විදුලිය ආරම්භක සාමාජිකයෙකි

අවසන් කටයුතු  පසුව දැනුම් දීමට නියමිතය.