
(ඩී. ඥානසිරි හෙට්ටිආරච්චිගේ)
කල්දමන ලද යෝජිත 6 වන ශ්‍රෙණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජනවාරි 21 දින සිට නැවත ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අම්පාර මඩවලලන්ද ග්‍රාමයේ පුද්ගලයෙක් අම්පාර නගරයේ ප්‍රධාන ඔරලෝසු කණුව ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළේය.
මඩවලලන්ද පදිංචි තිදරු පියකු වන මෛත්රීපද්ම සමරසේකර නැමැති අය මෙලෙස උපවාසය ආරම්භකර ඇති අතර, මව්පියන්ට මෙන්ම දරුවන්ට ද පීඩනයක්ව පවතින වත්මන් අධ්‍යාපන ක්‍රමය වෙනුවට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බවට සාධනීය පිලිතුරක් ලබාදෙන තෙක් උපවාසයේ නිරතවන බව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුහරි ලොකු බෝතලයක් දීලා කියලා මූණ බැලුවම පේනවා
අසරණ අහිංසක පාසල් දරුවන් බිල්ලට දීලා සල්ලි හම්බ කරන මිනී මෝරුන්ගෙන් බේරා ගැනීමට දරුවන්ට හිතකර සහ ගෝචර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනිවාර්යයෙන්ම අවශ්‍යයි.