
(ර.මු.වී.ර.බණ්ඩාර )
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප් රථ දෙකක් පොලිස් භාරයට ගෙන එහි රියදුරන් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීමෙි වරදට එම මොහෝතේම අත්අඩංගුවටගත්බව කුරුණෑගල පොලීසිය පැවසීය.
අත්අඩංගුවටගත් රියදුරන්දෙදෙනා සහ මොටර්රථ දෙක මහව ප්‍රදේශයේ බවත් රියදුරන් වෛද්‍ය පරීක්ෂණකට යොමු කළ බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැප රිය දෙක කාගෙද