IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අවසර නැතිව ඩ්‍රෝනවලින් රැළි ආවරණය කළොත් නීතිය දැඩි වෙයි

(ගයාන් සූරියආරච්චි)

ලෝක කම්කරු දිනය නිමිත්තෙන් හෙට (1) පැවැත්වීමට නියමිත මැයි දින පෙළපාලි සහ රැළි ආවරණය කිරීම සදහා ඩ්‍රෝන කැමරා යොදාගැනීම තහනම් වන අතර ඒ සදහා නිසි අවසරයක් ලබාගත යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා කීය.

නිසි අවසරයකින් තොරව මැයි දින රැළි ආවරණය කිරීම සදහා ඩ්‍රෝන යානා භාවිත කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව ද තල්දූව මහතා කීය.



අදහස් (4)

අවසර නැතිව ඩ්‍රෝනවලින් රැළි ආවරණය කළොත් නීතිය දැඩි වෙයි

Saman Tuesday, 30 April 2024 07:25 PM

මාලිමාවට බය වෙලා නේද? ඉස්සර ගෝල්ෆේස් එකේ තියන්න දීපුවා මාලිමාව ඉල්ලයි කියල දැන් දෙන්නෙ නෑ නේද? මේ පාර දිනන්නෙ මාලිමාවම තමයි

:       13       61

විජිත් Wednesday, 01 May 2024 12:08 AM

ඩ්‍රෝන වලින් පහත සිටින ජනකාය පැහැදිලිව පෙනෙන නිසා " බංකොලොත් දේශ කාපාලුවන් " බයවෙලා වගේ.ටිකක් වියදම වැඩිවුනත් සැටලයිට් ඉමේජ් ගන්න පුළුවනි. පුදුම වෙන්න දෙයක් නැහැ ශ්‍රී ලංකාවේ පොලිසිය තවමත් ඉන්නේ පරාක්‍රමබාහු ගේ කාලයේ. ජාතික ජනබලවේගයට ජයවේවා !!!

:       2       17

පුරවැසියා Wednesday, 01 May 2024 05:52 AM

පොලිසිය ඉන්නේ ජනතාව ගේ ආරක්ෂා ව ට ද නැත්නම් පාලකයා ගේ ඕනෑ එපාකම් ඉෂ්ට කරන්න ද

:       0       15

Kazi Shajahan Wednesday, 01 May 2024 12:22 PM

මාලිමාවේ සෙනගට ටිරාන් ලා බයවෙලා ,එකපාරටම එක එක නීති දානවා ,බලාගනිල්ලා අද හැන්දෑව වෙනකොට මාලිමාවේ තරම

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 244 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site