IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


අවසර නැතුව කෑන්වලට ඉන්ධන දෙන්නෙ නෑ

(යොහාන් භාසුර)

අනුමැතිය ලැබූවන් හැර සෙසු පුද්ගලයන්ට බූලි සහ කෑන්වලට ඉන්ධන සැපයීම අත්හිටුවූ බව ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියකු පැවැසීය.

කර්මාන්ත සඳහා ඉන්ධන ලබා ගැනීමට අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය තිබිය යුතු බවත් කෘෂිකාර්මික කටයුතු සඳහා ඉන්ධන ලබාගැනීමට අදාළ ප්‍රදේශය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ අනුමැතිය තිබිය යුතු බවත් ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කරයි.

ඉන්ධන එක්රැස්කර වැඩිමිලට විකිණීම ඇතුළු අක්‍රමිකතා පිළිබඳ අවධානය යොමු කරමින් මෙම තීරණය ගත් බව කී ඛනිජ තෙල් සංස්ථාවේ එම උසස් නිලධාරියා එවැනි අක්‍රමිකතා පිළිබඳ පොලිසිය වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටින බවද සඳහන් කළේය.



අදහස් (3)

අවසර නැතුව කෑන්වලට ඉන්ධන දෙන්නෙ නෑ

Lalith M Friday, 15 April 2022 10:31 AM

උසස් නිලධාරීන් මොනව කරනවද දන්නේ නෑ. ඒත් යම් දෙයක හිඟ බව නිසානේ කලුකඩය නිර්මාණය වෙන්නේ..අනික සිපෙට්කෝ අක්‍රමිකතා. කෂඩ වෘත්තීය සමිති නිලධාරීන් වාහන පාවිච්චි කරනව ගෙදර වැඩට. අපේ ගමේ ඉන්නව ආරක්ෂක නිලධාරී සමිති ලොක්කෙක්.එයා කරන දේ දැක්කම ඔය ආයතනය ඔය තරමට තියෙන එක පුදුමයි. වැඩිපුරම ඉන්නේ ගෙදර. පොහොට්ටුවේ බලය. ඕව පුද්ගලික අංශයට දෙන්න.

:       0       0

කිරි පුතා Friday, 15 April 2022 10:58 AM

මේ තරම් බූලි තියෙනව කියන්නෙ මිනිසුන් දැන් බොන්නෙ නාන්නෙ ඉන්ධන වෙන්න ඕන

:       0       0

Saku Friday, 15 April 2022 11:33 AM

ලංකාවේ ඉන්දන හිගය නැතිවෙන්ඩ ලොකු නියගයක් ඕනි.. තියෙන කැ න් වලට වතුරවත් පුරවල ඉවර කරන්ඩ බැහැ .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 322 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 846 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1272 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site