
(ෂේන් සෙනෙවිරත්න)
කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් කුඹල් පෙරහැර අද (14) වැනි දින වීදි සංචාරය කෙරිණි.
අවසන් කුඹල් පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කරවීමේ භාග්‍යය උදාකර ගනු ලැබූයේ කතරගම වාසනා හස්තියා විසිනි. වාසනා හස්තියාගේ දෑල ඇතුන් ලෙස දළදා මාලිගාවේ ඇත් පන්තියේ මියන් රාජා සහ කෝට්ටේ රාජා හස්තියා ගමන් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd