IMG-LOGO

අවුරුද්දට ගමට යන්න සෙනඟ නෑ: දුම්රිය අටක් නවතී

(මහින්ද නිශ්ශංක)

සිංහල අලුත් අවුරුද්දට ගම් බලා යන ජනතාවගේ ගමන් පහසුව සඳහා යොදවා තිබූ විශේෂ දුම්රිය අටක් මගීන් නොමැතිවීම හේතුවෙන් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

ඉකුත් 9 වැනි දා සිටි අද දක්වා අවලංගු කළ විශේෂ දුම්රිය අතර ඊයේ සහ පෙරේදා  පෙරවරු 9.00 කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය ද 9,10, හා 11 රාත්‍රී 7.00 කොටුවේ සිට ගාල්ල දක්වා වූ දුම්රිය ද 10  සහ 11 දහවල් 12.30ට කොටුවේ සිට  අනුරාධපුර බලා යන දුම්රියන්ද වෙතැයි එම ප්‍රකාශකයා කීය.

ඉකුත් 9 වැනි දා උදේ 9 .30ට කොටුවේ සිට නානුඔය දක්වා ධාවනය කළ දුම්රිය මගීන් නොමැතිවීම හේතුවෙන් හැටන් දුම්රිය ස්ථානයෙන් හරවා නැවත කොළඹ බලා ධාවනය කර තිබේ.

මේ අතර හෙට රාත්‍රී 7.20ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ රාත්‍රී 10ට ගල්කිස්සේ සිට කන්කසන්තුරය දක්වා වූ විශේෂ දුම්රිය දෙකක් ධාවනය වීමට නියමිත බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.



අදහස් (0)

අවුරුද්දට ගමට යන්න සෙනඟ නෑ: දුම්රිය අටක් නවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 350 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 896 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1299 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site