
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ බුද්ධික කුමාරසිරි)
අලුත් අවුරුදු සමයේදී අධිවේගී මාර්ගය ඔස්සේ ධාවනය වූ වාහනවලින් රුපියල් 441,101,230 ක ආදායමක් හිමි වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් ඉංජිනේරු අනුරාධ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
ඉකුත් 10 වෙනිදින සිට 18 වෙනිදින දක්වා එලෙස ගමන් ගත් වාහන සංඛ්‍යාව 1,170,830 ක් බව අධ්යක්ෂකජනරාල් වරයා කිය.
අවුරුදු සමය ආරම්භ වූ ඉකුත් 10 වෙනි දින පමණක් වාහන 161,847 අධිවේගී මාර්ගවලින් පිටවීමෙන් ලද ආදායම රුපියල් 59,815,450 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd