
(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
අවුරුදු දින දෙකේදී (13 සහ 14) රටපුරා සුරාසල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර අවුරුදු සමයේදී රටපුරා නීති විරෝධී සුරා වැටලීම් පුළුල් කෙරෙන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුයි, සුරාව අවශ්‍යම දවස් දෙක කසිප්පු පිහිට තමයි.
මොන විකාර සුරාබදු නීතියක්ද? මේවා රජයට බදුගෙවලා හදන අරක්කු... මේ රටේ ආර්ථිකය කඩා වැටෙන එක අහන්න දෙයක්ද?
සුරාසැල් දවස් දෙකක් වැහැව්වා කියලා වැඩක් නැහැ. බොන අය කල් තියාම අරන් තියාගෙන ඉන්නේ...