
(සුජිත් හේවාජුලිගේ )
නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම නිසා කැවිලි වර්ගවල මිල දෙගුණයකින් පමණ වැඩිවී ඇතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නගති.
මුං කැවුම් ,කොණ්ඩ කැවුම් සහ අතිරස එකක් රුපියල් 70ත් 80ත් අතර මිල ගණන්වලට අලෙවි කෙරෙන අතර කොකිසක් මේදිනවල අලෙවි කෙරෙන්නේ රුපියල් 30 කට පමණ බවද ඔවුහු සඳහන් කරති.
පැණි වලල්ලක් රුපියල් 35 කට අලෙවි කෙරෙන අතර ආස්මියක් අලෙවි කෙරෙන්නේ රුපියල් එකසිය විස්සකට පමණය.
සාමාන්‍ය බටර් කේක් කිලෝවක මිලද රුපියල් දහසක් දක්වා ඉහළ නැග ඇතැයි පාරිභෝගිකයෝ සඳහන් කරති.
කැවිලිවර්ග නිෂ්පාදනයට ගන්නා පොල් තෙල් ,සීනි සහ හාල් පිටි මෙන්ම ගෑස් මිල ඉහළ යෑම නිසා මේ තත්ත්වය උදාවූ බව රස කැවිලි නිෂ්පාදකයෝ පිරිසක් පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ සිංහලයෝ නටපු නැටිල්ලට මේ සැරේ අවුරුදු කනවා වෙනුවට නෝම්බි අල්ලපල්ලා. පුළුවන් නම්, අර ගොඩගිය V8 කාරයින්ගෙන් යමක් හිඟා ගෙන කාපල්ලා. උන් මේන් කියලා දෙයි බලාගෙන හිටපල්ලා.