(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සේවකයන්ගේ අවම වේතනය පිළිබඳ පිළිබඳ පනත් කෙටුම්පතට තමා අත්සන සහතික කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (17) දැනුම් දුන්නේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව ඊයේ (16) තමා එහි අත්සන සහතික කළ බවද හෙතෙම සඳහන් කළේය.
මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත විය.
සේවකයන්ගේ අවම වේතන සම්බන්ධයෙන් නීති රෙගුලාසි රැසක් මෙම පනත් කෙටුම්පතට ඇතුළත් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd