IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අවතැන් වූවන් බලන්න ඇමැති යයි

(සමිපත් ප්‍රියනන්දන)

තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා  වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය සුන්දරලිංගමි ප්‍රදිප් මහතා අද (29) එම ප්‍රදේශවල සංචාරයක නිරතවිය. .

රත්නපුර හපුගස්තැන්න,රිල්හේන, සමරකන්ද, ඇන්දාන , කහවත්ත ඇතුළු වතු ආශ්‍රිතව නිවාස රැසකටම තඳ වර්ෂාව සහ තඳ සුළං සමග හානියට පත්ව තිබුණ. මෙිි අතර විශාල වතු ජනතාවක් ආපදා වලට ලක්ව පිඩාවට පත්ව සිටිය.

මෙිි අතර නාය අධි අවදානම් කලාපවල පදිංචි ජනතාව ආරක්ෂිත ප්‍රදේශවල නැවත පදිංචි කිරිම සදහා කටයුතු කරන බව ද එහිදී අමාත්‍ය වරයා ජනතාවට පොරොන්දු වු අතර පිඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සදහා ක⁣ටයුතු කරන මෙන්ද එහිදී නිළධාරින්ට උපදෙස් ලබා දුන්නේය.



අදහස් (5)

අවතැන් වූවන් බලන්න ඇමැති යයි

Warnasinghe Saturday, 30 November 2024 05:09 AM

රාජ්‍ය ඇමැති?

:       1       1

Shantha Saturday, 30 November 2024 07:37 AM

කොහේද හලෝ රාජ්‍ය අමාත්‍යවරු ඉන්නේ?

:       0       3

K S Sujeewa Saturday, 30 November 2024 08:00 AM

දැන් රාජ්‍ය ඇමැතිවරු නැහැ නේද? රාජ්‍ය ඇමැති කියන සඳහන් වීම වැරැදීමක් වියයුතුයි.

:       0       2

C N M BarnsSunday, 01 December 2024 06:45 AM

වැරදීමක් තමයි රාජ්‍ය නැතුව පුද්ගලික ඇමැතිලා නැහැ නේද? ඔය තනතුර මුලින්ම අහන්න ලැබුනේ ඩඩ්ලි මැතිතුමාගේ 65-70 ආණ්ඩුවේ ජේආර්ට ප්‍රබල ඇමැති තනතුරක් නොදී රැවටීමට දුන්නේ රාජ්‍ය ඇමැති කියලා තමයි...

:       0       0

මිලානෝ වැසියා Sunday, 01 December 2024 01:06 AM

කවුද මේ? අපිට හොරෙන් කෙබර කයිතන් රාජ්‍යය ඇමැතිවරුත් පත් කරලා වගේ නේ. නරි නාවනවා කියන්නේ ඕකට තමා. මොකද්ද මේ ඇමැතිගේ අධ්‍යාපන සුදුසුකම?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site