
(අංජුල මහික වීරරත්න)
59 වැනි ජාතික අලුත් සහල් මංගල්‍ය අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අභියසදී බදාදා(8) සහ බ්‍රහස්පතින්දා(9) පැවැත්වේ.
දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම නෙලාගත් මහා කන්නයේ අස්වැන්නෙන් වෙන් කළ අග්‍ර ඵලය හෙවත් අලුත් සහල් පාත්‍ර, පෙරහරින් ශ්‍රී මහා බෝධිය අභියසට වැඩම කරවීමෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් ශ්‍රී මහා බෝධිය උදෙසා පූජා කිරීම බ්‍රහස්පතින්දා පෙරවරු 7ට සිදුකිරීමට නියමිතය.
"අස්වනු අභිමනින් දැය සරු කරන ජාතික අලුත් සහල් මංගල්‍ය" යන්න මෙවර තේමාවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd