
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වේයි හුවාෂියැං (Wei Huaxiang) මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ දී අද(16) පැවැත්විණි.
පසුගිය අගෝස්තු 25 වන දින අක්තපත්‍ර භාර දීමෙන් අනතුරුව වෙයි හුආෂියැන්ග් මහතා ශ්‍රී ලංකාවේ චීන තානාපති ලෙස රාජකාරී ආරම්භ කළේය.
මෙම හමුව සඳහා නියෝජ්‍ය තානාපති සු යාන්වෙයි (Zhu Yanwei), කවුන්සිලර් මේ ජින් (Mei Jing) සහ තෙවන ලේකම් ජින් එන්සි (Jin Enze) යන මහත්වරුද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd