IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අල්ලස් ගත් පීසීලාගේ වැඩ තහනම්

(ඩී.ජී. සුගතපාල)

විදේශිය කාන්තාවකගෙන් රුපියල් 5000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් මිදිගම පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකුගේ සේවය  සිට ක්‍රියාත්මක වන පරදි තහනම් කර ඇත.

මෙම කොස්තාපල්වරුන් දෙදෙනා 2024.12.31 වැනි දින දිවා යතුරු පැදි සංචාරයේ යෙදි සිටියදි විදේශිය කාන්තාවකගෙන් රුපියල් පන් දහසක් අල්ලස් වශයෙන් ලබා ගෙන අපකිර්ති දායක ලෙස හැසිරිම සහ දූෂිත ක්‍රියා සිදු කිරිම යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ මහතා විසින් වැඩ තහනම් කර ඇත.

 



අදහස් (3)

අල්ලස් ගත් පීසීලාගේ වැඩ තහනම්

minoli Tuesday, 14 January 2025 12:39 PM

"පොලිසියට බල්ලට ගිහිං නැත. බල්ලෝ තුන් හතර දෙනෙක් පොලිසියේ සේවයට බැදී ඇත .ජීවිතාන්තය දක්වා සේවය අත්හිටුවන්න."

:       1       18

Sujeewa Tuesday, 14 January 2025 08:02 PM

මෙහෙම ඉස්සරත් කලා නම්, ජනතාව පොලිසිය අපිලිකුලෙන් දකිද? පරක්කු වි හෝ හරි දෙ කිරිම පිලිබදව අපෙ ප්‍රනාමය.

:       0       1

බකල ජයා Tuesday, 14 January 2025 11:07 PM

හොඳ තුන හතර! බාගෙට බාගයක් කිව්වනං තව ලඟින් යනව.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site