
(සුජිත් හේවාජුලිගේ)
අල්ලස් දූෂණ සම්බන්ධයෙන් මේ වසරේ මුල් මාස පහේදි විවිධ තරාතිරම්වල නිලධාරීන් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
මින් අට දෙනකු පොලිස් නිලධාරීහු වෙති.
පොලිස් පරීක්ෂකවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරු 4 දෙනෙකු, කොස්තාපල්වරු දෙදෙනෙකුද විදුහල්පතිවරයෙකු සහ , මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව එම කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd